නුඹ පෙම් බෑඳන් මට ළං උනා...
පෙම් බෑඳන් ආ කින්නරා වී මගෙ ලඟින් හිඳ වෙන් උනා...
කාලෙකට පස්සෙ අහපු හරි අපූරු අරුතක් ඈති ගීයක්... එදා කින්නරාවිය සහ අද කින්නරාවිය අතර වෙනස....
High quality Lyric url :
http://www.siyalla.com/sinhala-lyrics/sinhala-lyrics-view/song/Chandra-Kinnara-Jathake-Kinduriya-Lesin/
Source: Siyalla Best Sinhala Lyrics Library