මෙත් බෝසත් විත් සිත් පිරි මදිතත්
සංසාරේ හෑටී අපි ඒ ගෑන තව නොදනිත්...
ඔය ඔබේ ළඟට විත් යහපත යදිතත්
මිතුරෙකු විලසින්
මෙත් බුදු හිමියන් දෑයි
අනේ තවම අප නොදනිත්
සංසාරේ හෑටී අනේ තවම අප නොදනිත්...
ඔය ඔබේ ළඟට විත් සිඟමං අයදිත්
අසරණ විලසින්
මෙත් බුදු හිමියන් දෑයි
අනේ තවම අප නොදනිත්
සංසාරේ හෑටී අනේ තවම අප නොදනිත්...
සපුමල් කුමරෙක් විලසින් පෑමිනෙත්
සිරිමත් සුවඳින් සිත පිරිමදිතත්
මෙත් බුදු හිමියන් දෑයි
අනේ තවම අප නොදනිත්
සංසාරේ හෑටී අනේ තවම අප නොදනිත්...
මෙත් බුදු හිමියන් දෑයි...
අනේ තවම අප නොදනිත්...
--
Download Url:
http://www.mediafire.com/?89291dp1p1rkdve
youtube video:
http://www.youtube.com/watch?v=69lKtJsFlJA
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment