අපෝ මගේ ඊ-මේල් එක දෙන්න බෑ...
අපෝ මගේ ෆෝන් නම්බර් දෙන්න බෑ...
මගේ නම ගම වයස කියන්න බෑ...
මෙහම කිවිව ගෑණු ළමයෙක්
මෙන්න බොලේ
පෙරේද එක කොල්ලෙක්ගෙ ඈතේ එල්ලිල...
ඊයේ එක කොල්ලෙක්ගෙ ඈතේ එල්ලිල...
අද තවත් කොල්ලෙක් ගෙ ඈතේ එල්ලිල...
--
අනේ හෑබෑට මෙහෙමත් මල කෝලං
2011 Jan 28
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment